Home සෞඛ්‍ය පුවත්කොවීඩ් - 19 දින 10කට රට ලොක්ඩවුන් කරයි

දින 10කට රට ලොක්ඩවුන් කරයි

by Gossip Lanka News
0 comment 1,632 views
දින 10කට රට ලොක්ඩවුන් කරයි Skyylk

අද රාත්‍රී 10 සිට දින 10ක කාලයක් සඳහා සමස්ත රටට ම බලපාන පරිදි රට ලොක්ඩවුන් කිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණූමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, අද රාත්‍රී 10 සිට 30 වන දා දක්වා රට වසා තැබෙන බවය.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ඔහු පවසා තිබේ.

ඒ අනුව, නීතියට ගරු කරමින් අදාළ කාල සීමාව තුළ නිවෙස් තුළ රැඳී සිටින ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

දින 10කට රට ලොක්ඩවුන් කරයි

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept