
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ‘තෝර්’ නැමැති සිංහයා මේ වන විට සුවය ලබා සිටින බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා.
මේ අතර සත්ත්වෝද්‍යානයේ සතුන් සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ එන්නත් ලබා දීම සිදුකළ බවද හෙතෙම කියා සිටියා.