Home සෞඛ්‍ය පුවත්කොවීඩ් - 19 දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ‘තෝර්’ ට දැන් සුවයි

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ‘තෝර්’ ට දැන් සුවයි

by Gossip Lanka News
0 comment 805 views
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ ‘තෝර්’ ට දැන් සුවයි

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ ‘තෝර්’ නැමැති සිංහයා මේ වන විට සුවය ලබා සිටින බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා.

මේ අතර සත්ත්වෝද්‍යානයේ සතුන් සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද ඖෂධ එන්නත් ලබා දීම සිදුකළ බවද හෙතෙම කියා සිටියා.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept