මෙරටින් තවත් කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ.
අදාළ මරණ ඊයේ (ජූනි 21) දින සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
එම මරණ අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පුරුෂයෝ 33 දෙනෙකු වෙති.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,704ක් දක්වා ඉහළ ගොස් ඇත.

We Are The Most Popular News Media Website | Provides Breaking News on Politics, Sports, Gossip, Health, Articles, Business