Home සෞඛ්‍ය පුවත්කොවීඩ් - 19 මෙරටින් තවත් කොවිඩ් මරණ 71ක්

මෙරටින් තවත් කොවිඩ් මරණ 71ක්

by Gossip Lanka News
0 comment 174 views
මෙරටින් තවත් කොවිඩ් මරණ 71ක් Skyylk

මෙරටින් තවත් කොවිඩ් මරණ 71ක් වාර්තා වී තිබේ.

අදාළ මරණ ඊයේ (ජූනි 21) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

එම මරණ අතර කාන්තාවන් 38 දෙනෙකු සහ පුරුෂයෝ 33 දෙනෙකු වෙති.

ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 2,704ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept