Home » සුරුපිණිය වොල්ගා කල්පනී නැවතත් මනාලියක් වූ සුන්දර මොහොත

සුරුපිණිය වොල්ගා කල්පනී නැවතත් මනාලියක් වූ සුන්දර මොහොත

by SKYY NEWS | SRI LANKA
0 comment 1,118 views
සුරුපිණිය වොල්ගා කල්පනී නැවතත් මනාලියක් වූ සුන්දර මොහොත Skyylk

කෙනෙක්ගේ වෙන් වෙලා විවාහ ජිවිතයට තිත තිබ්බම අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ අවධානයට ලක්වෙනවා ඒ තැනැත්තා සහ තැනැත්තිය ගැන. ඇයි එහෙම වෙන්නේ කියල නම් අපි ඉතින් හේතුව දන්නේ නෑ..

කොහොම හරි අන්න ඒ වගේ විවාහ ජිවිතයෙන් වෙන්වෙලා ජිවත් වෙන ගොඩක් දෙනෙක් ගැන පහුගිය කාලයේ අපිට දකින්න ලැබුණා. අන්න හෙම පළමු විවාහයට සමුදීලා තනිවම ජීවිතය ගත කරන කෙනෙක් තමයි අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වෙන වොල්ගා කල්පනී කියලා කියන්නේ.

ඉතින් වොල්ගා ගැන පහුගිය දවස්වල බොහෝ දේවල් පලවුනා. විවාහ ජීවිතය තුල ඇති වූ නොගැලපෙන පුද්ගලික කාරනාවක් නිසා විවාහ ජිවිතයෙන් ඉවත් වෙලා තනිවම ජීවිතය ගත කරන්නට ඇය තීරණය කරලා තිබුනා.

මේ ඇතිවුන සිදුවීම ගැන පුවත්පත් වලට ගොසිප් වෙබ් අඩවි වලට ඇය ප්‍රකාශයන් ලබා දීලා තිබුනා.

ඇය කුමන තත්වයක සිටියත් ඇයට ආදරේ කරන ප්‍රේක්ෂක ජනතාවගෙන් නම් ඇයට අඩුවක් වෙලා නැහැ,මේ ගැන වොල්ගා කල්පනි කියන්නේ ජිවිතයේ මොන ප්‍රශ්න ආවත් මා වටා ඉන්න ප්‍රේක්ෂක ජනතාව නිසා ඒ හැම දෙයකටම සාර්ථක මුහුණ දෙන්න පුළුවන් කියලා.වොල්ගා කල්පනී කියල කියන්නේ හරිම නිහතමානි චරිතයක් කියලා අපි හැම කෙනෙක්ම දන්නා කාරණාවක්.

ප්‍රේක්ෂකයන් ඇයට ආදරේ කරනවා වගේම තමයි ඇයත්,ඇයත් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ගොඩාක් ආදරේ කරනවා.ඒ පිළිබඳව අපිට නිරන්තරයෙන් දකින්නට ලැබෙනවා.ඉතින් අපි අද වොල්ගා කල්පනී ගැන අරගෙන ආවේ බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ඒ වගේම අවධානයට ලක්වේ යැයි කියල හිතුන ෆොටෝ ශුට් එකක්.

මනාලියක් විදිහට සැරසිලා ඉතාමත් අලංකාර ලෙස මේ ගන්න සුන්දර ෆොටෝ ශුට් එක ඉතින් ඇයට ආදරේ කරන ඔයාලට බලන්න අරගෙන ආවා.

Leave a Comment

You may also like

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.

Subscribe to our newsletter

Subscribe to our newsletter for new news and gossip updates.